IMG-LOGO

ජපානයේ විශේෂ අවශ්‍යතා සහිත පිරිස සිටි මධ්‍යස්ථානයක 57කට කොරෝනා

ජපානයේ  චිබා දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා සහිත පිරිස සඳහා වූ මධ්‍යස්ථානයක පුද්ගයන් 57දෙනකුට කොරෝනා වයිරස රෝගය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
 
ඔවුන් අතර එම මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලයේ 31දෙනකු ද සිටිති.
 
රෝගය මුලින්ම වැළඳී ඇත්තේ එම මධ්‍යස්ථානයේ මුළුතැන්ගෙයි සේවය කරන 40 හැවිරිදි කාන්තාවකට ය.
 
මෙම මධ්‍යස්ථානයේ විවිධ ආබාධයන්ට ලක්වූ අවුරුදු 20 සිට 80 දක්වා වූ පුද්ගලයන් 70ක් පමණ සිටින අතර කාර්යමණ්ඩලය 64ක් සිටිති.
  
කාර්යමණ්ඩලයේ ආසාදිතයන් රෝහල් ගතකර ඇති අතර ආබාධිත ආසාදිත පුද්ගලයන්ට ඔවුන්ගේ කාමර වලම ප්‍රථිකාර ලබාදෙන බව සඳහන් වේ.
  
ජපානයේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිතයන් 1 500ක් පමණ වාර්තා වන අතර මරණ 52ක් සිදුවී ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ජපානයේ විශේෂ අවශ්‍යතා සහිත පිරිස සිටි මධ්‍යස්ථානයක 57කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 62 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 271 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site