(ටී.කේ.ජී.කපිල )
ජපාන විදේශ අමාත්‍ය මොටැජි ටොසිමිට්සු මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (12) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ඒ මහතා සමඟ දූත පිරිස 21 දෙනෙකු පැමිණ සිටියහ.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජපාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd