
(යොහාන් භාසුර)
ජපානයේ රැකියා දෙන්නේ යැයි රුපියල් කෝටි 20 කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙක් දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මධ්‍යම පළාතේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ජපන් භාෂාව උගන්වන පුද්ගලයෙක් ලෙස පෙනී සිට අදාල පුද්ගලයා ජපානයේ රැකියාවලට යවන බව පවසමින් පුද්ගලයන්ගෙන් රැසකගෙන් රුපියල් ලක්‍ෂ 5 සිට ලක්‍ෂ 20 දක්වා මුදල් ලබාගෙන ඇති බවත් අදාල පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අවුරුද්දකට දෙකකට කලින් ලක් අම්මාට අමාරුයි කියලා කිඹුල් කදුළු හෙලන අතරේ කොරියාව පෙන්නලා මිනිස්සුන්ගෙන් සල්ලු හූරා ගත්තු අය මේ වංචාවටත් සම්බන්ධ ඇති.