
(රෝෂන් තුෂාර)
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකළ දේවේශ සහගත ප්‍රකාශයකින් සිදුවූ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිසා අධිකරණයේ සාක්ෂි දෙමින් අද(29) ඉල්ලා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂය තංගල්ල නගර ශාලාවේ 2017 වසරේදී සංවිධානය කළේ යැයි කියන රැස්වීමකදී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයකින් මෙම අපහාසය සිදුවී ඇති බවත් පැවසූ අනුර කුමාර දිසානායක මහතා කැලණිය විශ්ව විද්‍යාලීයේ විද්‍යාවේදී උපාධි සහතිකය ඇතුළු ලේඛන දහයක් අධිකරණයට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ සහ සමාජයේ කීර්තියක් උසුලන තමන්ට සිදුකළ අපහාසයට වන්දි අය කර දෙන ලෙසට ඉල්ලා සිටියේය.
කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා ඉදිරියේ සාක්ෂි කැඳවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටේ දිවේ නොගෑ වී ඔබ කියන කෙබරවලට එරෙහිව වන්දි ලබා ගැනීමට ජනතාව හැටියට අපට අවස්ථාවක් නැති නිසා ඔබතුමා ජොන්ස්ටන්ගෙන් ලබාගන්න මිලියන 500 රටේ ජනතාවට ලබාදෙන්න වැඩපිළිවෙලක් යොදන්න බැරිද?
රජයට නොගෙවපු අරක්කු බදු සල්ලිත් ඔය එක්කම දඩ ගසා හිරේ දමා ඉල්ලා ගන්න...
හොඳ වැඩේ. හැටි විතරක්...
අනුර ඡන්දෙට බරටම වැඩ...!
මේ ඔක්කොම එකවල්ලේ බඩු කියලා තමයි කියන්න තියෙන්නේ..!
ඔයත් ඉතින් අසික්කිත වැඩ කරනවනේ... වැඩ නැති කයියනායක.
සමන්, බාර්, ස්කාගාර හිමියත් අනුරත් එකවගේ පේනවා කියන්නේ අමුතුම අසනීපයක් හැදිලා, කමක් නැහැ... මේ පාරත් බාර් කාරයටම කතිරෙ ගහන්න අනුරගේ ක්‍රියා කලාපය දන්න ලක්ෂ ගණනක් ඉන්නවා ඔහුුට සහායට...
ජීවිතේට උසස් අධ්‍යාපනයක් නොලබපු මේ බාර්කාරයා අරක්කු දීලා හදපු සහචරයෝ මොහුට පක්ෂව කමෙන්ට් දාන බව පැහැදිලිවම පේනවා.
ජොනීට සහයට කමෙන්ට් දාන අය මොලයක් තියෙන අය වෙන්න බැහැ.
වාචාලකමට කටමැත දොඩවන නූගත් අමනෝඥ දේශපාලකයින්ට පාඩමක් ඉගෙන ගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා වගේම... ඒ අයට කඩේ යන අමනයින්ටද තමන්ගේ නැහැදිච්චකම් මතක්කර ගන්න සුදුසු වේලාවක් ලැබිලා තියෙනවා...!
8 වත් පාස් නැති එතනෝල් ජොනියාගේ අරක්කු වලට කඩේ යන වහලුන්ට නම් අවුලක් තියෙන බව පේනවා.
අනුර කුමාර දිසානායක මහතා දැනඋගත්, බුද්ධිමත් තරුණ දේශපාලන නායකයෙක්. ඇත්ත ඇති සැටියෙන්ම රටට හෙළි කරන, හොර, බොරු, වංචා, දූෂණ, කප්පම්, මිනිමැරුම් චෝදනා නැති එකම නායකයා...
මට වඩා අවුරුද්දක් ඉහළ පන්තියේ කැලණියේ හිටියේ මට මතක විදියට අනුර කරේ භෞතික විද්‍යාව. ඒ දවස්වල නම් වැඩි කතාවක් නෑ. හැබැයි දේශපාලනයට බැහැලා වැඩ. කැම්පස් එකෙන් පස්සේ මට ආයෙත් හම්බවුණේ සුනාමියට කලින් මම රට යන්න මාස 3කට පෙර. ජොන්ස්ටන් වගේ ඉස්කොලේ ගිය නැති කෙනෙක් නෙමෙයි අනුර, මට සාක්ෂි විදියට වුණත් පෙන්නන්න පුළුවන්... අපි ඒ කාලේ ගත්තු ඡායාරූප...
කටහැකර ජෝනිට අනුරගේ විචක්ෂණ දැනුමට කිට්ටු කරන්නවත් බැහැ...!
ඉස්කොලේවත් නොගිය කෙනෙක් ප්‍රශ්න කරනවා උපාධියක්... කුරුණෑගල ජනතාවගේ බුද්ධිය තමයි...!
ආදායම් බදු නොගෙවන කෙනෙක් වන්දි ගෙවයිද?
හොඳ නඩු නිමිත්තක් තියෙනවා නම් විත්තිකරුගේ නමින් ඇති දේපළ වලට තහනමක් දාන්න.
අසරණ අම්මා කෙනෙකුට එක පිට එක මේ වගේ විපතක් වුණාම උදව් කරන්න පුළුවන් නම් ඒක කරනවා මිසක් ඒක විහිලුවකට අරගෙන අරක, මේක... ගොන් තර්ක, උසුළු විසුළු කරන එක මනුෂ්‍යත්වයට ගැලපෙන්නේ නැහැ...
ජොනීටත් සීට් එක නැති වුණොත් කොච්චර හොඳද?
ඇත්තෙන්ම දැනට තිබෙන සමහර නීති වලින් හුගක් දෙනෙකුට යුක්තිය ඉටු වෙන්නෙ නැහැ. හුගක් වෙලාවට නොදැනීම කාලය ඉකුත් වෙලා. මේවා සංශෝදනය කරන්න හැකියවක් තියෙනවා නම් ඒක විශාල සහනයක්.
මට මෙවා දැක්කාහම තාමා සමිතා මුදුන්කොටුවගෙ පුතාව මතක් වෙන්නෙ.
කව්ද බං මේ ජොනීට පව් කර කර කමෙන්ට් කොටන කට්ටිය .මේකෙ වැඩිපුර ඉන්නෙ කුලී පදනම යටතේ කොටන අය. නැත්නම් ඇස් කන් නාස නැති සාටකයෝ
කම්බ හොරු දෙනෙක්ගේ රගපැම්.
අවු 7 කට පස්සේ හදිසියේම මොකද මේ. ඔයාගේ රට කෙරුවාවත් ඔහොමද? යහපලනේ රජගෙදර කවටයාටත් එහා යයි වගේ