(ඩයනා උදයංගනී)
පාසල් සිසුන්ගේ පෞරුෂය සංවර්ධනය කිරීමේ සහ ඔවුන් වැරදි චර්යාවලින් වළක්වාගැනීමේ අරමුණින් සෑම පාසලකම ලබන වසරේ ජනවාරි 4 වැනිදා සිට ‘සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව ලබන වසරේ ජනවාරි 4 වැනිදා සිට මාර්තු මස 24 වැනිදා දක්වා සෑම බදාදා දිනකම නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ඉන්පසු සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම පෙරවරු 7.30 සිට 7.40 දක්වා විනාඩි 10ක කාලයක් ඒ වෙනුවෙන් වෙන්කිරීමටත් නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශය හා ‘සති පාසල’ නිර්මාතෘ උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ ‘සති පාසල පදනම’ හා ඒකාබද්ධව සෙසු ආගමික පූජකතුමන්ලාගේ ද සහයෝගය ඇතිව මෙය ක්‍රියාත්මක කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජනවාරියේ සිට පාසල් සිසුන්ට අලුත් වැඩසටහනක්
බද්රානි Tuesday, 13 December 2022 03:08 PM
රටේ දරුවන්ව මන්ද පෝෂණ තත්වයට පත් කරලා දැන්, පෞරුෂ වර්ධනය කරන්න දඟලනවා. මන්ද පෝෂණ කාරයින්ට කොහෙන්ද පෞරුෂයක්? හොඳට කාලා බීලා ආහාර අහේනියක් නැති විනෝදයෙන් සිටින දරුවන්ගේ පෞරුෂය ඉබේටම වර්ධනය වෙනවා. අනික මේ රටේ වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන් ළමුන්ගේ පෞරුෂය නැතිකර දමනවා. මුලින්ම කල යුත්තේ මේ ගෝත්‍රික ආකල්ප වල එල්ලී සිටින වැඩිහිටියන්ගේ හා ගුරුවරුන්ගේ පෞරුෂය වර්ධනය කිරීමයි. ළමයින්ව නිවටයින් කිරීමනේ දැන් පාසල් තුලින් සිද්ධ වෙන්නේ...
Liyanage tharu Wednesday, 14 December 2022 06:52 AM
ඒ අදහසට මමත් එකඟයි.