(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අපොස උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වැනිදා ආරම්භ වන හෙයින් ඒ කාල සීමාවේදී විදුලිය කැපීම සහ විදුලිය බිල වැඩි කිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය.
මේ සම්බන්ධයෙන් යම් ලිහිල් භාවයක් ඇති කරන්නැයි තමා කැබිනට් මණ්ඩලයෙන් සහ විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදුලි බිල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය පෙළ නොව උසස් පෙළ විභාගය
ඇමතිටද පොට මාරැවෙලා තියෙන්නෙ නැත්නමි වර්තා කිරීමෙි ප්‍රශ්නයක්ද?