IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘ජනවාරි වැට් බද්දට විදුලිය අහුවෙන්නේ නෑලු‘‘

(කේ බුද්ධික කුමාරසිරි)

ජනවාරි මාසයේදී වැට් බද්ද ඉහළ නැංවීමට කටයුතු කළ ද , එය විදුලි බිල ඇතුළු අංශ කිහිපයනට බල නොපාන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා වැවිලි ව්‍යවසාය ආමත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ලෝක බැංකු එකඟතාවලට අනුකූලව රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ අරමුණෙන් වැට් බදු සංඝෝධනය කළද එය තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණයි.

කෙසේ වෙතත් බදු ජාලය පුළුල් විධිමත් කිරීමෙන් අනතුරුව ජනතාවට ඉන් සහනයක් ලබාදීමට හැකි බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

 



අදහස් (5)

‘‘ජනවාරි වැට් බද්දට විදුලිය අහුවෙන්නේ නෑලු‘‘

Malan Saturday, 18 November 2023 04:25 PM

ජනතාවට සහනයක් කිය කියා පුළුවන් තරම් බදු ගහනවා.. ඔහොම යං ඡන්දයක් එනකන්...!

:       1       17

චන්දන Saturday, 18 November 2023 04:31 PM

අහුවෙන ටික ඇති... කෝ...!

:       0       11

චමින්ද Saturday, 18 November 2023 05:40 PM

වැට් බද්දට විදුලිය අහුවෙන්නේ නෑලු විදුලි බලාගාර ආශ්‍රිතව වැස්සෙන් වැව් උතුරා ගියත් ඉන්ධන මගිනුත් විදුලිය නිපදවීම කරනවා එම ඉන්ධන සඳහා වැට් බද්ද අයකළොත් ඒ සමග විදුලිය සඳහාත් වැට් අයකළොත් දෙවරක් චක්කරේ කියන්න වෙනවා නේද ඇමැතිතුමා..!

:       0       9

Prasanna Saturday, 18 November 2023 09:36 PM

පිස්සන් කොහොම හරි වැඩි වෙනවනේ...!

:       0       0

සෙනෙවිරත්න Sunday, 19 November 2023 06:58 PM

විදුලියට නැතත් ගල් අඟුරු සහ ඉන්ධන සඳහා 10% ක වැට් එකක් පනවනවා කියලා තිබුණා. ගල්අඟුරු වලට පැනෙව්වාම ඇති, විදුලියට අමුතුවෙන් අවශ්‍ය නැහැ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site