
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
නව රජයේ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(13) කොළඹ 05 පොල්හේන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශ යේදී සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.
සර්ව ආගමික පුජ්‍ය පක්ෂයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා සුභ මොහතින් නිල ලිපියකට සිය අත්සන යොදමින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්ද්‍රන්, කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය චමිත්‍රී රඹුක්වැල්ල , පුතණුවන් රමිත් රඹුක්වැල්ල ඇතුළු පවුලේ ඥාතීන් ද අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී සත්කුමාර මහතාද මේ අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd