(නිමල කොඩිතුවක්කු)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ වහාම ජනාධිපතිවරණයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බවත් නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේය.
කොළඹදී අද (22) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ කාලකන්නි ගෝලයින්ගෙන් පරිස්සම් වෙන්න...