රංජන් කස්තුරි
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු කිරිමට මැතිවරණ කොමිසන් සභාවට හෙට (10) සිට බලය පැවරේ.
ඒ අනුව අදින් පසුව ඉදිරි ඕනෑම දිනයක නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කොට අදාළ කාලසීමාවන් තුළ ජනාධිපතිවරණය පැවැත්විම සඳහා අවශ්‍ය පියවර ක්‍රියාත්මක කිරිමට මැතිවරණ කොමිසන් සභාවට හැකියාව ලැබේ.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසන් සභා ආරංචි මාර්ග සඳහන් කරනුයේ මේ මස 30 වැනිදා නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉන්න හිතෙන රටක් කියලා උදේ, හවස නම් ඇහෙනවා.
මැකෝතුමනි, ඕක ඉක්මණට කැඳවලා ඉවර කරන්න. අපිට ඔය ජනාධිපතිවරණයට වඩා ළමයින්ගේ සා/පෙළ විභාගය වටිනවා. එ් ළමයින්ට මාසයක්වත් නිදහසේ පාඩම් කරන්න ඕක නොවැම්බර් මුල තියන්න. ජනාධිපතිවරණයට වඩා විභාගයට මුල් තැන දෙන්න. නැකැත් එනකම් එක එක්කෙනාට ඕනේ විදිහට කල් දාන්න එපා..
රනිල්ට වැඩේ බේරගන්න කල්දීලාම නාමයෝජනා කැඳවයි. එකේ අහන්න දෙයක් නැහැ.
අනේ මැකෝ අපට ඡන්ද පත්‍රිකාවේ මැතිවරණයට ඉල්ලන කිසිම කෙනෙකුට කැමැත්ත නැත්නම් එය ලකුණු කිරීමට කොටුවක් යොදන්න. ඒක කළොත් ඔබට පින්සිද්ධ වෙයි.
ජනාධිපති මැතිවරණය පැවැත්වීම දින නියම කිරීම අපේක්ෂකත්වය දිය යුතු ද නැද්ද තීරණය කිරීමේ හා මැතිවරණය පවත්වන කාලපතුල කටයුතු කලයුතු සියලුම බලතල 19 වන වියවස්ත සංශෝධනයෙන් පුර්ණ බලතල මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇත .... රොහාන් දයාදර පැරිස්
ඉස්සර නම් 18 වන විවස්තාවට අනුව මැතිවරණ කොමසාරිස් තුමා මහින්ද රාජපක්ෂ මහා රාජ තුමාගේ සියලුම නීති වලට යටවෙලා තමයි මැතිවරණ පවත්වන්න උනේ ඒවා අපි දැක්කා
මහා රජා හිටිය නම් 30 වෙනිදාට කලින් තීරණ ගන්න හැටි බලන්න තිබ්බ්බා
19 ය නිසා මැතිවරණ කොමිසමට කොන්දක් තියාගෙන වැඩ කල හැක .
මැතිවරණ කොමසාරිස් තුමනි මේ පාර අවොත් ඔලුව කුඩුවෙන්න නෙමෙයි මෝටාර් එකක් එවනවා කියන්න කෝ .