
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන චරිත රැසක් සමගින් ‘විවේචන වෙනුවට විසඳුම්, පොරොන්දු වෙනුවට උපායමාර්ගික වැඩපිළිවෙලක්’ යන තේමාව යටතේ ‘සර්වජන බලය’ නමින් නව දේශපාලන සන්ධානයක් අද (27) පිහිටුවීය.
මෙහිදී එම සියලුම දේශපාලන පක්‍ෂ සහ සංවිධාන ප්‍රධාන වශයෙන් මව්බිම ජනතා පක්ෂය සමඟ එකතු විය.
කොළඹදී පැවැති එම දේශපාලන සන්ධානයට අත්සන් කිරීමේ අවස්ථාවට දේශපාලන පක්‍ෂ නායකයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පක්‍ෂ නියෝජිතයෝ සහභාගි වූහ.
එම සන්ධානයට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එහි නියෝජ්‍ය ලේකම් ඩී. බී. ඩී. තිලකසිරි, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී විරසිංහ, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර සහ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන එම සන්ධානයට අත්සන් තැබූහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයෙන් අතුගෑවී යන්නට නියමිත බල්ලා අහිමි වූ මැක්කන් ගේ සංධානය..!
බලු, බළල්, රිලා බෙටි එකතු වුණු සංධානයක්. දීපල්ලා ඕකුන්ට ඡන්දෙ...
මේ ඔක්කොම නයි, මුගටි... අන්තිමේදී මාලිමාවට විරුද්ධව එකතු වෙනවා. ඒත් මාලිමාව දිනන එක වළක්වන්න බෑ...!
පොහොට්ටුවම තමයි... නම විතරයි වෙනස්...!
අවසන් ප්‍රතිඵලය... රනිල්ට හරි, සජිත්ට හරි මුක්කුවක්...!
වැඩක් නෑ... ඡන්ද 6900ක් වත් ගන්න බෑ...
පට්ට ජාතිවාදී සේරම එකට සෙට් වෙලා. මෙයාලා නිසා තමයි ගෝඨාභය නැත්තටම නැතිවෙලා ගියා. මොවුන් ජාතීන් අතර බේදය ඇතිකළා. වෛද්‍ය ශාෆිගේ චරිතය විනාශ කළා. මේ කාලකන්නි නිසා එදා එතුමාගේ පවුල් අන්ත අසරණ වුණා. කිසිම පදනමක් නැතුව කොවිඩ් මරණය පිච්චුවා. ඒ සාපය තමයි මුළු රටම අදටත් විඳින්නේත්. අර මව්ලවිට විලි ලැජ්ජාවක් ගෑවිලාම නැහැ...!
මෙතන ඡන්ද කීයක් මාලිමාවට දෙයිද දන්නේ නැහැ..
ඒ සන්ධානය නම් හොඳයි වගේ. ඡන්දය දෙන්න කෙනෙක් නැතිව ඉන්න කාලේ නිසා තව ටිකක් හොයලා බලන්න ඕනෑ...
ආතක් පාතක් නැති මොවුන් ඔක්කෝම එක පැත්තකට ආපු එක හොඳයි. දේශපාලන අනාථයෝ. ගෝඨාභය නැතිභංගස්ථාන කරපු සෙට් එක. ලැජ්ජා නැතිව තවත් දේශපාලනය කරනවානේ...!
හයියෝ විමල් අන්තිමට නැවතුණේ දිලිත්ගේ ඔඩොක්කුවේ..!
ඡන්දය දෙන්න කවුරුවත් නැති මේ වෙලාවේ අපට යම් සාධනීය විකල්පයක් කියලා හිතන්න පුළුවන්. ඉදිරි වැඩ පිළිවෙල ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි කියලා හිතෙනවා...
සාමාන්‍යයෙන් යක්ෂ ලෝකෙත් එක යකෙකුට මුහුණු ගොඩක් තියෙනවා.
ස්ථිර වශයෙන්ම මේ සෙට් එක පරදිනවා. ඇත්ත වශයෙන්ම සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතරේ තමයි තරගය තියෙන්නේ හොද තරගයක් ඉදිරියේ දී බලාගන්න පුළුවන්
කලින් අපි ගෝඨා දැන් ජේවීපී කියන කට්ටියගෙන් අහන්නේ? මොළයක් කියල දෙයක් තිබුණ නම් ගෝඨා ඡන්දේ දෙනවද? මොකද, රටේ අර්ථිකය හදන්නේ කොහොමද අහුවම අයිය දිහා බැලුව මිනිහට ඡන්දෙ දීපු කට්ටිය
මටත් හිතෙනවා පක්ෂයක් හදාගෙන ගිහින් එකතු වෙන්න...
මේ 2019 ගෝඨා බලයට ගෙන නයි ඇරියා, මාහතීර් මොහොමඩ් හා ලීක්වාන් යූ එක්ක එකට එකතු කරලා රට හදන්න ගෙනාපු කට්ටිය නේද? සිහි කල්පනාවක් තියෙන අයෙක් මෙයාලාට ඡන්දය දෙන්නේ නැහැ...
වාසු අයියයි, හේමකුමාර මල්ලියි දෙන්නම තනි පක්ෂයකට ආවා. ඉතිහාසේ ප්‍රථම වතාව වෙන්න ඕනේ මම හිතන්නේ මේක...
රට කෑ සෙට් එක ආයෙත් උපක්‍රමශීලීව ජනතාව රැවටීමේ ව්‍යාපාරයට එකතුවෙන හැඩයි...
සුන්දර වහබ්වාදී, අන්තවාදී කතාවල ආස කට්ටිය මෙහා පැත්තට...!
රුවන්, ඔබට එසේ ඇසීමට හැකිද? මේ ඡන්ද දායකයෝ අතරින් තමයි කාටත් ඡන්ද හොයන්න වෙන්නේ. හැට නමලක්ෂයේ බහුතරයක් නැතිව කාටවත් දිනන්න බැහැ. වෙන රටකින් ඡන්ද දායකයෝ එන්නේ නැති නිසා. වඳ කොත්තු සාපිගැන බිය පතුරල බලයට ආවට චන්ද දායකයන්ට දොස් කියන්න එපා...
අලුත් සංධානයට සුබපැතුම්... රටට හිතැති අය සමගින් ඉදිරියටම යමු. හොඳ විකල්පයක්. මෙතන දාලා තියෙන කමෙන්ට් දැක්කාම මාලිමා සහෝදරයෝ නම් හොඳටම බයවෙලා කියන එක පැහැදිලියි...!
බෙටි කලවම් කර හැදූ අසූචි ගොඩක් මේක...
සුනිල් ,තවම පූර්ව ළමාවිය ඉක්මවු අයෙක් වගේ, මේ හම්පඩ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච අය ,අර කොයිඩ් වසංගතය ඉල්ලමක් කරගනිපු හැව ඇරල ආපු හාදයත් එක්ක ගහන සංධානවලට මාලිමාව බය වෙනවද?
ආතක් පාතක් නැති අසූචි ඔක්කෝම එකට සෙට්වෙලා. කවුද අනේ මේ අයට ඡන්දෙ දෙන්නේ... ඕනෑ නම් මේ අයගේ ගෙදර නෝනාගේ ඡන්දේ විතරක් තියෙයි.
හොරු
හිනා යනවා ඕයි. නවත්තගන්න විදියක් කියපල්ලාකො
කැළණි නයත් ඉන්නවා .පාස්පෝට් හොරා ඔක්කොම ඉන්නවා .උන් දන්නවා වෙන හරි ආණ්ඩුවක් ආවොත් 100% ඇතුලේ කියලා
ඇයි මේවා අපිට පෙන්නන්නේ.
අපතයන්ගේ සංගමයත් එකතු වුනා නම් හරි.gmoa
සිංහලයන්ට වෙන අසාධාරණ ගැන කතා කරනකොට ජාතිවාදී කියන දිවවල් වලට අනිත් ජාතීන් අන්ත ජාතිවාදී කතා කියනකොට සද්ද නෑ jvp එකට කඩේ යන අම්බරුවන් කුලප්පු වෙලා තියෙන තරමින් මෙම සන්ධානය ගැන උන්ට තියෙන බය යි හොඳටම පේනව අනිත් එක උං සීයට අසූවක් ගන්නවා කියමින් හිටපු අය දැන් තරගෙ තියෙන්නේ සජිත් සහ ජේවීප අතරයි කියලා කියන්න තරමට පහළට වැටිලා. තව ටිකක් ඔහොම යන්කෝ