
(අංජුල මහික වීරරත්න)
පාකිස්ථානය සහ ලංකාව අතර පවතින සබඳතා දෙරටේම අභිවෘද්ධිය උදෙසා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බව පාකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි (Arif Alvi) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පනිවිඩයක් එවමින් සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික අභියෝග ජය ගනු ඇති බව සඳහන් කරන අරීෆ් අල්වි මහතා ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සියලු ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ඉතා සමීපව කටයුතු කරන බව ද සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක බෝට්ටුවේ ඉන්න කට්ටියනේ, එකතුවෙන එක හොඳයි.
බටහිර රටවල් තමාගේ මිත්‍රයෝ කියල පම්බෝරි ගහපු රනිල්ට දැන් පල්ලම් බැහල.