
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන අතර ඒ කාරණය ජනපති අනිද්දා (26) රටට ප්‍රකාශ කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජූනි මස 26 වැනිදා ජාතිය අමතන බවද කරුණානායක මහතා කීය.
ජාතිය අමතමින් ජනාධිපතිවරයා ඉදිරි සැලසුම්, වැඩ පිළිවෙළ සහ ඉලක්ක ගැන රට දැනුම්වත් කරන බවද කරුණානායක මහතා සඳහන් කළේය.
රට දැන් බංකොලොත් භාවයෙන් එළියට පැමිණ තිබෙන බව සියලු දෙනාටම පැහැදිලි බවත් ඒ අනුව රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකය සමඟ ගනුදෙනු කරන්න අවස්ථාව උදා වී තිබෙන්නේ යැයිද එජාප ජාතික ලේකම්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් කලිසම තදට ඇඳ ගන්න කියන්න. නැතිනම් ගැලවෙයි හොල්ලන ප්‍රකාශ කරනකොට...
එය හොල්ලන එක ඔයා කලින් කියලා කැඩුවානේ. රට හොල්ලන කතාවක් කිව්වාම මම හිතුවේ මහ බැංකුව කඩපු හොරු අල්ලනවා වත් ද කියලා...?
නිර්පාක්ෂික UNP අපේක්ශකයා. ඒක කියන්නෙත් මහබැංකු හොරා...!
මදිද හොල්ලලා තියෙනවා...?
හොරු පිරිවරාගෙනද ඉන්නේ ඉන්නේ?
ඡන්දයෙන් පැරැදිලා ලැජ්ජා නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු අය දෙන ටෝක් දැක්කාම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ. 6, 7 පාරක් අගමැති වෙලා ඉන්න කාලේ රට තව අගාධයට දැම්මා. පාස්කු ප්‍රහාරය වෙනකොට රටේ අගමැති. දැන් IMF ලෝන් එකයි, සංචාරක කර්මාන්තයි, පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු දෙයක් නෑ.
කොහොමත් රනිල් වික්‍රම සිංහ කරන්නේ රට හොල්ලන දේවල් තමයි. මහබැංකුව හිස්කළ හොරුන් ආරක්ෂා කළා. රටේ ඉඩම්ටික වික්කා.
බංකොලොත් නැහැ කිව්වොත් ආපහු ණය පොලී ගෙවන්න සිද්දවෙනවා නේද?
ඡන්දයෙන් පැරැදිලා ලැජ්ජා නැතිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු අය දෙන ටෝක් දැක්කාම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ. 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාධයට දැම්මා. පාස්කු ප්‍රහාරය වෙනකොට රටේ අගමැති. දැන් IMF ලෝන් එකයි, සංචාරක කර්මාන්තයි, පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු දෙයක් නෑ... වහල් මෝඩයින් චූන් වුණාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍යය.
බංකොලොත්භාවයෙන් එළියට ආවා කියන්නෙ දැන් ආයි රටේ ණය ටික ගෙවන්න පටන් අරන් ද
අපි ප්‍රවේශමෙන් ඉන්නම්.
ගෝටව පන්නපු අරගල කාරයො ගහලා පන්නල රට කරගෙන යන රනිල් පන්නන්න කවුරුහරි හිතනවානම් ඒක හීනයක්.
ජනතාව නම් දිනපතාම එතුමාගේ දෙමාපියන් අමතනවා.
රට බංකොලොත් භාවයෙන් එළියට ඇවිල්ලනම්, දැන් රටේ ණය වාරික හා පොළිය ගෙවනවාද? අයිඑම්ඔෆ් එකෙන් තව ණය ගනිමින් මේ කරන විහිළු ප්‍රකාශ මොනවද?
ආණ්ඩුව සහ රාජපක්ෂවරුන් මුදල් දීලා වහල් බයියන් පිරිසක් සූදානම් කරලා තියන බව රාජපක්ෂවරුන්ට සමීප ඔත්තු කරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහ රාජපක්ෂ කල්ලියට විරුද්ධ කමෙන්ට් සහ පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහයෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම... මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහ රට සුළු ජාතින් නිසා විනාශවන බව පෙන්වා දෙයි. පොදු ජනතාව අවධානයෙන් සිටිනමෙන් ඉල්ලා සිටිමු.
මෙයාගෙන් රට හොල්ලන කතා බලාපොරොත්තු වෙන්න තරම් දැන් මිනිස්සු මෝඩ නෑ. ඒ සාගල එක්ක තියන සම්බන්ධය ගැන මොනවා හරි කියන දේ දන්නේ නෑ හදන්නේ
බැංකු හොරු නැවත කරලියට එනවා.
ආර්ථිකය යහපත් කළේ සංචාරකයෝද? රනිල්ද?
ආසනයෙනුත් පැරදිලා ,දූෂිත ජරාපක්ෂලා රකින පින් ජනපතියා දැනටමත් කරන්නේ රටම හොල්ලන වැඩක් නේන්නම්? අනිද්දා වෙනකම් ඉන්නේ නැකත එනකම්ද?
අනුපාත ක්‍රමය යටතේ අපි පක්ෂයකට සහ ප්‍රතිපත්ති වලට දේ මොනවා කියලා නේද කියන්නේ? දැන් මෙතැන පක්ෂ ප්‍රතිපත්ති කියන්නේ රනිල්ගේ තනි තීරණ වලටද?
යුද හමුදාව කැඳවන එකද කරන්නේ...?
මාලිමාවට ජයවේවා. මේරටේ බහුතරයකගේ එකම ප්‍රාර්ථනාව ජාතික ජනබලවේගයයි...
ඔය මිනිහා ඉන්නේ හෙළුවෙන් කියලා එයාට තේරෙන්නේ නැහැ. කවුරුත් කියන්නෙත් නැහැ... නමුත් රටේ මිනිස්සුන්ට පෙනෙනවා මෙයාගේ හෙළුව. මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ "ෆොක්ස්වැගන් " ගෙනාපු හැටි එහෙම..
අනේ රවියෝ, අපි ඔබලා නොදන්නා රනිල්ගේ වැඩ... නිකන් බොරුවට තටමන්න එපා මී පැටියෙක් තමයි වැටෙන්නේ...!
බඩයුද්දීන් මුලතිව් කැලේ එලිකරල හම්බයින්ට දීපු රක්ෂිතයේ ඉඩම් වලටත් ඔප්පු දුන්නාද?
රවියෝ අපි උඹවත් දන්නවා රනිලය වත් දන්නවා.