(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මැලේසියානු අග්‍රාමාත්‍ය ලෙස පත් වූ අන්වර් ඊබ්‍රහිම් මහතාට සුබ පතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සමඟ දුරකථන සංවාදයක් පැවැත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ දෙරට අතර අතීතයේ සිට පැවති සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට සුබ පතාන ඉන්නව. ටේ ප්‍රශ්න මගහරිමින්, හොරු රකිමින් සිටින මෙයා වගෙ අපතයො රෑනක් ළෝ කොහෙවත් නැතුව ඇති.
ජනාධිපති කෝල් එකක් ගත්තත් ඒක පත්තරේ දානවා මොන ලැජ්ජා නැති වැඩක්ද