
(අංජුල මහික වීරරත්න)
කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නඟා සිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අපනයන ආර්ථිකයක් කරා යන ගමනේ දී තේ කර්මාන්තය ඉතා වැදගත් බවද ජනාධිපතිවරයා කීය.
අතීතයේදී මෙරට තේ කර්මාන්තයේ පැවති සශ්‍රිකත්වය යළිත් උදා කර ගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පැනල ගිය ජනදිපති පිට රටින් කසල තේ ගෙනල්ල කලවම් කරන්න උපදෙස් දුන්නනෙ.. එ නිතිය අවලංගු කරල නැද්ද තවම?