IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපතිගේ වැඩපිළිවෙළට උදව් කරන්න පක්ෂයක් ලෙස සාකච්ඡා කරනවා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා  වැඩපිළිවෙළට උදව් කිරීම  සම්බන්ධයෙන්  පක්ෂයක් ලෙස  ඉදිරියේදී සාකච්ඡා කරන බව සමගි ජන බලවෙිගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.

තමන් එදා සිටම දැරූ දර්ශනයම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් බව කී සේනාරත්න මහතා කාලයේ වෙඩි කන්න වුනේත් ඒ නිසා බව කීය.ඒ  ජනාධිපතිවරයා කළ කතාවේ වැඩපිළිවෙළ කරන්න පුළුවන් නම් ඉතාම හොඳ බවද රාජිත සේනාරත්න මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති කතාවෙන් පසු පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටත දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජිත සේනාරත්න මහතා මේ බව පැවසීය.



අදහස් (4)

ජනපතිගේ වැඩපිළිවෙළට උදව් කරන්න පක්ෂයක් ලෙස සාකච්ඡා කරනවා

sharm warn Wednesday, 03 August 2022 03:06 PM

එහෙනම් මෙයගෙ නඩුත් විසි වෙයි ඉක්මනටම...

:       2       9

Chinthaka Wednesday, 03 August 2022 03:14 PM

ඔයානම් මේ අරඅදින්නේ හොදකට නෙමෙයි.

:       0       9

uk ran Wednesday, 03 August 2022 03:50 PM

ඔයා ඇමතිකමක් ගන්නද හිතන් ඉන්නේ? තව නැව් ගන්න ඕනෑවෙලා වගේ...! මෙයාට

:       0       7

Prabha Wednesday, 03 August 2022 04:28 PM

ඇමතිකම් ලැබෙනවනම් ඔය කොයි කාටත් ප්‍රතිපත්ති හොදට පෙනව

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site