IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපතිගේ ලිපියට විමල්ගෙන් සහ පාඨලීගෙන් පිළිතුරු

(ඩයනා උදයංගනී)

ආර්ථික සහ සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමුකර ඇති ලිපියට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන් විසින් පිළිතුරු ලිපි යොමුකර ඇත.

එම පිළිතුරු ලිපි මෙසේය.


 



අදහස් (1)

ජනපතිගේ ලිපියට විමල්ගෙන් සහ පාඨලීගෙන් පිළිතුරු

Bamunuarachchi Monday, 01 August 2022 03:30 PM

සර්ව පාක්ෂික කියාගන්න රජයක් අපිට පෙනෙන්නේ, දැනටත් ඇමැතිකම් නොමැති තව අවුරුදු 3 කට එක තැන පල්වෙන මන්ත්‍රීකමේ ඉන්න වෙන මන්ත්‍රීලා ඇමැතිකම් හා වෙනත් වරදාන ලබාගන්න කරන ප්‍රෝඩාවක් ලෙසයි. පාර්ලිමේන්තුව සර්වපාක්ෂික වුණු පලියට රටට විදේශීය විනීමය ලැබෙන්නේ කොහොමද? බදියුදීන්ලාට, හකීම්ලාට, සුමන්තිරන්ලාට ඇමැතිකම් දීලා රටේ නිෂ්පාදන වැඩිකරන්නේ කොහොමද? සජිත්ට නැවත උදාගම් හදන්න ඉඩදෙනවාද? එයා දන්නා එකම දේ උදාගම් ව්‍යාපාරයයි. අපි පාර්ලිමේන්තුවේ සිටින ඔය 225ම කෙරුවාවල් දැක තිබෙනවා. සර්වපාක්ෂික වෙලා ඔවුන්ට කරන්න පුළුවන් විශ්වකර්ම වැඩක් නොමැත. වෙන්නේ කොහෙවත් ඉන්න පුට්නෝට් කාරයින් ඇමැතිකම් ගැනීමයි.

:       29       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site