IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බෙදීමක් නැතිව සම්මතයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ යෝජනාව බෙදීමක් නොමැතිව ඒකමතිකව සම්මත විය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට බෙදීමක් අවශ්‍ය බවට  විපක්‍ෂයද ප්‍රකාශ නොකළ අතර එම නිසා යෝජනාව ඒකමතිකව සම්මත වූ බව කතානායක අශෝක රන්වල මහතා නිවේදනය කළේය.



අදහස් (3)

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බෙදීමක් නැතිව සම්මතයි

පිටරැටියා Wednesday, 04 December 2024 09:20 PM

ජනතාවාදී නායකයෙක් පත්කරලා තියෙන්නේ? ඔහුට අපේ රටට යහපතක් කරන්න පුළුවන් බවට කිසිම සැකයක් නැහැ.. මහින්දගේ චින්තනය, තාරුණ්‍යට හෙටක්, ආසියාවේ ආස්චර්යය, යහපාලනය සෞභාග්‍යයේ දැක්ම නිකම්ම නිකම් ප්‍රෝඩාවක් විතරයි...

:       1       1

Bandara Wednesday, 04 December 2024 10:20 PM

ෂාහ්හ්... මාර ජයග්‍රහණයක් නේ...

:       0       2

Nadimal Thursday, 05 December 2024 05:43 AM

බෙදීමක් වෙන්නේ කොහොමද? තුනෙන් දෙකක් තියෙද්දී... මේවා තමයි දැන් ප්‍රවෘත්ති...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site