(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ සභාපති ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලයේ දී අද (7) සිදුව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් කළ කතාවෙන් අනතුරුව මෙම හමුව සිදුව ඇත.
ජනාධිපතිවරයා සහ සරත් ෆොන්සේකා මහතා අතර හමුව විනාඩි විස්සකට ආසන්න කාලයක් පැවති අතර එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යයට හෙළිදරව් නොකෙරිණි.
ජනාධිපතිවරයා සහ සරත් ෆොන්සේකා මහතා පමණක් මෙම හමුවට සහභාගී වී ඇති බවද දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපතිවරයා පවත්වන කතාව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබූ නමුත් සරත් ෆොන්සේකා මහතා සභාවේ රැඳී සිටිමින් ජනපති කතාව ශ්‍රවණය කරන අයුරුද දැකගත හැකි විය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති-ෆොන්සේකා හමුවක්
ලුම්බිණි Thursday, 08 February 2024 05:51 AM
ෆොනී පනී.
Sympath amunasinghe Thursday, 08 February 2024 06:10 AM
SF කියන්නේ කුහක කුකුල් කේන්ති කාරයෙක්. ඔය මිනිහා දෙසපලනෙට ගැලපෙන්නේ නැහැ. දැන් 73ක්. මේ මිනිහ හමුදාවේ ගෞරවයත් නැති කළා. දැක්කනේ තනි පක්ෂයක් හදාගෙන උන දේ. මේ මිනිහ විශ්වාස කරන්න එපා. ඔකා විස්වාශ කරන එපා.
chandima Thursday, 08 February 2024 06:19 AM
ඇමක් දෙන්න ඇති නේද ?
Ananda Thursday, 08 February 2024 06:50 AM
ඇති යන්තමින් හරි මොළය පෑදිලා තියෙනවා
මහසෙන් Thursday, 08 February 2024 08:53 AM
ෆොනී පනී ද?
අරවින්ද මොනරවිල Thursday, 08 February 2024 10:31 AM
කොහොමටත් ෆොන්සේකා ට සජිත්ට වැඩිය රනිල් හිතට අල්ලනවා ඇති.
ආනන්ද Thursday, 08 February 2024 12:53 PM
දැන් ඉතින් පරිසර ඇමති කම ජනාධිපති අතේ නිසා ඒකවත් දෙයි කියලා හිතෙනවා
Lal Thursday, 08 February 2024 01:07 PM
විශිෂ්ටයි ගරු රනිල් ජනාධිපති තුමනි ත්‍රස්තවාදීන්ට අවස්ථාව නොදී නැවතත් රටේ ජනපති වේවා ...!!!!!
asanka Thursday, 08 February 2024 10:04 PM
සරත් ෆොන්සේකා කියන්නේ මිනිසුන් සමග හොදින් ඉන්න පුද්ගලයකු නොවෙයි සරත් ෆොන්සේකා සමගි ජන බලවේගය දාලා ගියොත් ලාබයක් මිස පාඩුවක් නම් වෙන්නේ නැහැ