
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අරගලය නිසා ජනාධිපති පුටුවේ වාඩි වූ රනිල් වික්‍රමසිංහ මහතා හරිනම් උදේ හවස පහන් හඳුන්කූරු පත්තු කර අරගල කරුවන්ට වැඳිය යුතු යැයි ජාතික ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහෙව් ජනාධිපතිවරයා අද අරගලය මර්දනය කිරීමට හමුදාව පොලිසිය යෙදවීම ගැන කතා කිරීම කනගාටු දායක බවද විජිත හේරත් මහතා කීය.
අරගලය ඕපපාතික එකක් නොවේ යැයි ද දේශපාලනයේ බොහෝ වෙනස්කම් සිදු වූයේ අරගලය නිසා යැයි ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේ තරුණ තරුණියන් කළ කැප කිරීම නිසා බව ද විජිත හේරත් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත නේන්නම්, අරගලය කොරේ එයාව බලයට ගේන්නම නේ!
පහන් පත්තු කරන එක කොහොම වෙතත් පරණ ටයර් පත්තුකරලා මාල දාන්න සූදානම් බව නම් පෙනෙනවා. අරගලය ඕපපාතික නැහැ.. ඒ වුණාට තාත්තලා බොහෝමයක් ඉන්න බව පෙනෙනවා...