IMG-LOGO

ජනපති සිංගප්පූරුවේ දී ගිවිසුමකට අත්සන් කරයි

(අංජුල මහික වීරරත්න)

පැරිස් ගිවිසුමේ සඳහන් කාල රාමුව ඇතුලත කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දී අත්සන් කළේය.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං මහතා ද සහභාගී විය.

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරතව සිටී.



අදහස් (7)

ජනපති සිංගප්පූරුවේ දී ගිවිසුමකට අත්සන් කරයි

කමල් දිසානායක Tuesday, 22 August 2023 02:24 PM

මොනවා කළත් කමක් නෑ. ගියපු වැඩේ වෙච්ච එළිසබෙත් මවුන්ට් යන එක අමතක කරනවා එහෙම නෙමෙයි...

:       0       0

සමන් Tuesday, 22 August 2023 02:31 PM

රටේ කර්මාන්ත වලින් බාගෙට බාගයක් වැහිලා තියෙද්දී තවත් මොනවා හර කරන්නද? ආයෙත් කර්මාන්තයක් පටන් ගන්න බැරි තරමටම කරලා වගේ....

:       0       0

Nimesh Tuesday, 22 August 2023 02:35 PM

කාර්මික රටවල් වල වගේ අපේ පොඩි ලංකාවේ මහා ලොකු කර්මාන්ත තියනවාද හරිතාගාර වායු විමෝචනය ගැන සැලකිලිමත් වෙන්න තරම්? යහපාලන කාලේ එක එක බොරු සමුළු හොයාගෙන ලෝකේ වටේ රවුම් ගැහුවා වගේ පින්පතිතුමා මේ සැරෙත් මොකක් හරි බොරු හේතුවක් දාගෙන තියන ඩොලර් ටිකත් නාස්ති කරගෙන සැප ගන්නවා...

:       0       1

බී අමරසිංහ Tuesday, 22 August 2023 02:38 PM

මම හිතුවේ අර්ජුන් මහේන්ද්‍රන්ව ආපහු ගෙන්වා ගන්න කියලා

:       0       1

Gamaya Tuesday, 22 August 2023 03:38 PM

අර්ජුන් මහේන්ද්‍රන් එක්කද?

:       0       1

Rata Perata Tuesday, 22 August 2023 03:46 PM

පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. රටේ මොන දේවල් විකුණයිද දන්නේ නැහැ.

:       0       1

Perera Tuesday, 22 August 2023 10:34 PM

සාක්ෂියට අත්සන් කලේ අර්ජුන් මහේන්ද්‍රන් ද ?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site