(අංජුල මහික වීරරත්න)
ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අධ්‍යාපනයට ශක්තියක් ලබාදීම සඳහා අරඹන ලද "ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25" සඳහා අයැදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය අප්‍රේල් මස 1 වැනිදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කරයි.
වැඩි විස්තර www.facebook.com/president.fund හරහා ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවෙන් ලබාගත හැකි බවද ජනාධිපති කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නතර කෙරුවොත් චන්ද ලැබෙන්නෙ නැහැ. කොහොම්ස්ත් නැති එකේ. මුලු සේසතම දෙනවා කියන්න. ඔය සේරම ඉවරයි බලය ලැබුනම. ඊට පස්සෙ දෙන්නෙ කදුලු ගෑස්