
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාද කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කෙනෙකුට මෙතැනට අරන් ගියේ මොකද?
මීට කලිනුත් වැළමිට ගාවට වෙන්ඩ නූල් බැඳපු, නිතරම පන්සල් වන්දනාවේ ගිය නායකයෙකුත් ඇවිල්ලා බෝධීන් වහන්සේ බදාගෙන වැඳගෙන හිටියා අද වගේ මතකයි...
රටේ ජනතාව ආගමෙන් ඈත් කලේ මෙතෙක් කල් රට පාලනය කලපු පාලකයො විසිනි. මොවුනට රැවටෙන්න එපා,
බුදුහාමුදුරුවෝ සමානාත්මතාවය ගැන කතාකලේ නැහැ කියලා පාර්ලිමේන්තුවේදීම කියපු මහ ලොකු බෞද්ධයා...!
පහුගිය කාලවල දේශපාලුවන් ඔය විදියට වන්දනාමාන කරලා තමා වැඩ පටන් ගත්තේ..., අන්තිමට රටම හොරාකාලා, කාබාසිනියා කරපු එකයි කෙරුවේ...