(ඩයනා උදයංගනී)
ඇමති රිෂාඞ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, සහ අසාත් සාලි යන මහත්වරුන් එම ධූරයන්ගෙන් ඉවත් කළ යුතු බවට රට තුළ දැඩි ජනමතයක් ගොඩනැගී ඇති මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා වහා පියවරක් නොගතහොත් රටපුරා විරෝධතා මතුවී සාමකාමීබව බිඳවැටීමට ඉඩ ඇතැයි ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ත‍්‍රස්තවාදයේ සහායකයන් හා අනුග‍්‍රාහකයන්ට එරෙහිව තනිව නොව සාමූහිකව ක‍්‍රියා කරන්නැයි ජාතික හෙළ උරුමයේ හිටපු සභාපතිවරයෙක් වන අතුරලියේ රතන හිමියන්ගෙන් ඉල්ලීමක් කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
ජාතික හෙළ උරුමයේ මහලේකම්, ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ සහ එහි සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමියන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ජනපති වහා තීරණයක් ගත යුතු බව හෙළ උරුමය කියයි