(අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජී.කපිල)
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (4)පෙරවරුවේ මහා බ්‍රිතාන්‍ය බලා පිටව ගියේය.
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබී හිදී ලබන 6 වැනිදා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම රාජාභිෂේක උත්සවයට සහභාගී වෙයි.
රාජාභිෂේක උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 8 වෙනි දා පෙරවරුවේ නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බ්‍රිතාන්‍යේ මලු බැන්කු වළම ඉතාමත් දැඩි ආරක්ශක කණ්ඩායම් සීරැවෙන් තබා ඇති.
අරාබිකරයේ සේවය කරන ශ්‍රී ලාංකීය ලදුනි, ඔබගේ සේවය රටට අවශ්‍යම මොහොතයි මේ, ඩොලර් එවන්න.
ගියේ නැත්නම් හිතට දුකයි නේද?
ජනතාව ප්‍රතික්ශෙප කරපු ජනපති, ජනතාව ප්‍රතික්ශෙප කරපු රජාගෙ ඔලුවට තොප්පිය දානව බලන්න යනව. අනේ මෙහෙමත් කෝම්.
ආරක්ෂිත ගුවන් ගමනක් සර්
පින් ජනපතියාව පිළිගන්ඩ තමා අපිත් බලාගෙන ඉන්නේ?
චාර්ල්ස් උන්නැහේට සප්පතු දෙක පොලිෂ් කරගන්න මහන්සි වෙන්න ඕනේ නැහැ ,එක්කෙනෙක් මග එනවා
සිරිසේන කිවා වගේ "සමනල රෑනක් එක්කද ගියේ " කියල කියනවා එහෙම නෙවේ ඔන්න...
රට බන්කොලොත් උනත් තමන්ගෙ ආතල් එක උපරිමයෙන්ම ගන්න පොරක්.
තව වැදගත් කියලා හිතපු දෙයක් කරන්නත් එක්කමලු ලොක්කා ( හිතාගෙන ඉන්නේ එහෙම තමයි, එත් ඔය මොලේ අමාරුවට බෙහෙත් කොපමණ ගත්තත් ..හිතෙන්නෙම මම ලොක්කා කියලාලු , මොනවා කරන්නද , පව්කාරකමට හැදෙන ලෙඩනේ ) නොහොත් පිනා එංගලන්තයට ගියේ. එත් ඒ වර්ගයේ වැඩවලට චාර්ල්ස් කැමති නැහැල්ලු. " ආපෝ .. ඒ ජරා වැඩවලට මම නැහැ , මට කැමිලා හිටියාම හොඳටම ඇති " යි කියලා චාලි මහා අප්පිරියාවකින් කීවාලු.
ඇයි සාගල මැඩම් ගිහින් නැතිද? නැත්නම් අරගෙන ගිහින් නැතිද?
අපි හිටපු Commonwealth රටක් හැටියට අනිවාර්යෙන් ඉෂ්ටකල යුතු යුතුකම්. සුද්දා මෙරට අල්ලාගෙන වඩුග රජ පරම්පරාවට තිත තිබ්බේ නැතිනම් මේ වෙනකොට අපේ සිහල දරුවන්ට ඇන්ටන්, ජෝර්ජ් වෙනුවට කතා කොරන්න වෙන්නේ පෙරිය ලිංගම් , මුත්තුසාමි, සුබරමනියම් කියාලය. මේ රට මේ වෙනකොට ඉන්දියානු ප්‍රාන්තයකි. එසේත් නැතිනම් ජපනුන්ගේ වහල් රටකි.