
(නිමන්ති රණසිංහ)
ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති පිවිසුම් දොරටු දෙක අවහිර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය විසින් රැගෙන එනු ලැබීය.
පිවිසුම් දොරටු ඉදිරිපිට කූඩාරම් ද ඉදිකර විරෝධතා දැක්වීම නිසා එම කාර්යාලවල අත්‍යාවශ්‍ය සේවා සඳහා වාර්තා කරන නිලධාරීන් මෙන්ම අවශ්‍යතා සඳහා පැමිණි ජනතාවට කාර්යාලය තුළට පිවිසිමට හා පිටතට යාමට නොහැකි තත්ත්වයක් උදාවීම නිසා මෙම පිරිස අත්අඩංගුවට ගත්තේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොසොන් මාසයේ චීවරයක් දහමට කල අපහසය...!
මේ තාප්ප උඩින්, රැවුල් කොණ්ඩා වවාගත් විශ්ව විද්‍යාල ඇතැම් ස්වාමීන් වහන්සේලා පන්සලට යැව්වොත් නරකද? මේ වගේ කඩාකප්පල්කාරීන් කිසියම් දවසක් උසස් අධ්‍යාපනයට එනවා කියලා කුමාරතුංග මුනිදාස මහත්තයා දැනගෙන හිටියා නම් කවදාවත් "සරසවිය" කියන නම ඒවාට යොදන්නේ නැහැ.