(ඉන්දිකා රාමනායක)
කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලු වීමට මුල්වී ක්‍රියාකළ අරගලකරුවන් සහ එහි දේපළ සොරාගත් සියලු සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් 46 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙනමක් සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඒකේ ඉඳගෙන රටම හොරාකාපු නන්දසේනව අල්ලගන්න බැරිවුණාද?
මම දැකපු විදිහට 46 කට වඩා සෙනගක් එතැන හිටියා. ජනතා මර්ධනයේ තව එක් නිදසුනක්...
දැනුත් ඕකෙ ඉන්නව සමනල් හොර දෙටුවෙක්, ගියොත් අල්ලගත හැකි බොටුවෙන්ම.
මගේ අම්මේ... 46 දෙනෙක් ද ඇවිල්ලා තියෙන්නේ අරගලයට? මරු වැඩේ අප්පා. හැබැයි 46 දෙනෙකුට මෙච්චර හරියක් කරන්න පුළුවන් වුණා නම්... 100ක් එකතු වුණොත් මේ හොර දෙටුවෝ සේරම කුදලාගෙන ගිහින් හිරේ දාන්න වුණත් පුළුවන් වෙයි... නේද?
එළියට දානකොට ඉලඇට අඩුකරන්න....