(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා උසස් නිලධාරීන් 60 දෙනෙකු දෙනකු පත් කිරීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ(12) දාතමින් යුතුවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනපතිවරයා විසින් මෙම පත් කිරීම කරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ලේකම් කාර්‍යාලයට අලුත් ලොක්කෝ 60 ක්
මැක්ස් Wednesday, 12 July 2023 07:08 PM
කට්ටියට නොපෙනීමට කළුවර අඳුන ගාගෙන ඔය අතරේ ෂුවර් එකටම ඉන්නවා අනුර කුමාර...
Rata Perata Wednesday, 12 July 2023 07:55 PM
රටේ වෛද්‍යවරු නෑ. ගුවන් සේවයට කපිතාන්ලා නෑ. මෙයා ලොක්කෝ 60ක් පත් කරගන්නවා. මේවට අදහස් දදා ඉන්න අපිටද මන්දා පිස්සු...?
පැරකුම් Thursday, 13 July 2023 02:07 AM
අනේ අපොයි, අපේ බදුසල්ලි දේශපාලුවන්ගේ මන දොළ පිරවීමට යොදාගන්න හැටි බලා සැනසෙමු…!
Dinesh Thursday, 13 July 2023 06:17 AM
පත් කළේ රනිල්. වියදම් වෙන්නේ මහජන මුදල්... පහර දුන්නේ අනුරට.... මෙහෙම තවත් කඩේ යන වහලුන්ට හොඳක් වෙන්න එපා කවදාවත්...