
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වැය ශීර්ෂ වියදම් වලින් සියයට පනස් අටක් අඩුකරගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරුන් ඇතුළු ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
මෙමගින් ජනාධිපතිවරයා කෝටි 30කට ආසන්න මුදලක් ඉතිරි කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා මහ මන්දිර කිසිවක් පාවිච්චි නොකරන බව පැවසූ අමාත්‍යවරයා ඔහු ලබා දුන් ආදර්ශය වෙනත් කිසිදු නායකයකු ලබාදී නැතැයි ද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන මිනිහගේ නම ගම වගේම තවත් දාර පචයක්. ඕක විශ්වාස කරන්නේ පිටරට ඉඳන් හුරේ දාන මෝඩ අනාත ජෙබයියෝ විතරයි. අඩුම තරමේ 3% ජෙප්පොවත් ඕවා විශ්වාස කරන්නේ නෑ.
ඕතන තියෙන්නේ තනිකරම බොරුව, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇස්තමේන්තු කරගෙන පස්සෙ කියනවා ඉතුරු කෙරුවා කියලා, හරියට තමන්ගේ ඇස්තමේන්තුව හදා ගන්න බැරි තරමට මෝඩයෙක් කොහොමද රටේ වියදම ඇස්තමේන්තු කර ගන්නේ...
ඒ වුණාට අර වැසුම මේ සීනි කඩ ත්‍රිපෝෂ කඩ වගේ ඒවාට කරන වියදම පියවන්න ඔය ඉතිරියෙන් බැහැ. වාහන ගෙනෙන්නේ නැහැ බස් එකේ කෝච්චියේ යනවා කියපු මිනිස්සු බිලියන 40ක් කෝටි 4000ක් වියදන් කරලා වාහන ගෙන්වනවා. කෝ එතැන කරපු ඉතිරිය? ඔය වාහනවල නඩත්තුව, තෙල් රියදුරු ඉන්ෂුවරන්ස් මේ හැම දෙයක්ම ගෙවන්නේ ආණ්ඩුවේ ගිණුමෙන්...
දවසේ පචය...
මෙවැනි අන්ධ බොලදයින් එක්ක මොන රට හැදිල්ලක්ද?
බොහෝම හොඳයි. ජනතාව වෙනුවෙන් වියදම් නොකර මුදල් ඉතිරි කරලා අන්තිමට නිධන් රැක්ක භූතයෙක් තමයි වෙන්න.