
(අංජුල මහික වීරරත්න)
කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 77 වන වාර්ෂික බ්‍රැඩ්බි පලිහ රග්බි තරගය නැරඹීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මහතාද සහභාගී විය.
ශ්‍රී ලාංකීය පාසල් රග්බි පිටියේ පැරණිම සහ ප්‍රමුඛතම රග්බි තරගය ලෙස කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර තරඟය සැලකෙයි.
කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේ දී මෙම තරගය පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරට ප්‍රභූ පැලැන්තියේ ඉහළම වාර්ෂික ඉසව් ද්විත්වය වන්නේ රාජකීය සාන්ත තෝමස් නිල් මහ හටන සහ මෙම බ්‍රැඩ්බි පලිහ සඳහා පැවැත්වෙන රාජකීය ත්‍රිත්ව තරගයයි. මේ වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරු සැසි සඳහා සහභාගි වන පිරිස පිළිබඳ අවධානය යොමු කළත් ඒ බව සනාථ වේ. එසේම මෙරට එම පැලැන්තිය නියෝජනය කරන ඉහළම වර්තතමාන දේශපාලකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ය. විදේශ විනිමය අර්බුදය මූලික කරගෙන ඇතිවූ ආර්ථ්ක ගැටළුවට සබැඳිව ආ විදුලිය නොමැතිකම නිසා තමන්ගේ සුඛෝපභෝගි ජීවිතවලට අත් වූ බාධාව නිසයි... ඒ පැලැන්තිය විසින් තමන්ගේ නොවන කුලකයේ පාසලකින් පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් කිරීමට කටයුතු කරන ලද්දේ. එළිපිට නොකීවත් අප රට දවන විශාල ගැටළුවක් වන්නේ මෙම පාසල් මූලික කරගත් පාලන සංස්කෘතියයි...
අම්මෝ ලොකු දෙයක්... දැන් නම් රටෙ ප්‍රශ්න ඉවරයි වගේ...
අපි ජීවන වියදමත් එක්ක ගහන ගේම් එක බලන්න වෙලාවක් නැතිව ඇති...
මුලින්ම මලික්, ඊළඟට තොල් රතු චන්ද්‍රසේකර, ඊට පස්සේ අකිල, දැන් සාගල... කෝ මේ කවුරුවත් මෙතන නැහැනේ. ඉතින් කොහොමද රගර් ගහන්නේ?
ක්‍රීඩාවයි දේශපාලනයයි පටලවන්න එපා. ක්‍රීඩකයෙක් සෑම විටම ක්‍රීඩාවට ආදරය කරයි.