(ටී.කේ.ජී.කපිල)
එංගලන්තයේ චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
ජනාධිපතිවරයා සමග එරට උත්සවය සදහා ගොස් සිටි දූත පිරිස ද එම ගුවන් යානයෙන්ම පැමිණ සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ලොකු වැඩකට ගිහින්....IMF ගත්තේ ඕකට??
දැන්මම හොයලා බලන්න ඊළඟට කොහාටද යන්න පුළුවන් කියලා....
සාදරයෙන් පිළිගන්නවා... සර්... සෑමදේකටම ස්තුතියි...
මේ නහින දෙහින කාලේ මැරීගෙන වැඩකරන්නේ රට වෙනුවෙන් නේද කියලා මතක් වෙනකොට පපුව පිච්චෙනවා දෙයියනේ...
එහෙ කින්... මෙහෙ නොදකින්..!
දේශපාලන මතවාද හා මොන ගැටළු තිබුනත් ලෝක නායකයින් අතර එකට හිටගන්න පුළුවන් නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා. අර ස්වාසිලන්ත රාජ්‍ය නායකයෝ වගේ ගෝත්‍රික සාටක කාරයෝ දකිද්දීම ලෝක නායකයින් හිතන්නේ, මේ කොහේ හෝ රටක ගෝත්‍රික වැදි නායකයෙක් කියලයි. අනික තමයි මෙතුමා නායකත්වයට පත්වුවායින් පසුව මේ රටේ හිටපු තක්කඩි මදාවි පූජක රැල සමග එකතුවෙලා හිටපු ජාතිවාදය වැපුරූ මිලේච්ඡ ගිහි මදාවි රැලත් මේ වනවිට මඳක් නිහඬව සිටීම මේ රටේ අනාගත සමාජ ප්‍රගතියට රුකුලක්...
ඔටුනු පැළඳීමේ මගුලට කෙනෙක්ට ආරාධනා කළේ මොකටද කියලා මම තමයි කල්පනා කරන්නේ...
රනිල් ජනාධිපතිතුමාගේ සියලු වැඩ සාර්ථක වේවා...!
මුළු වියදම කීයද USD වලින්... USD 1ක් හරි පරිස්සම් කරගන්නේ නැතුව ලෝකය වටේ යනවා.
ආයුධ බලයෙන් රටවලට බලෙන් පැනලා ජාතික වීරයන්, භික්ෂුන් වහන්සේලා හිසගසා වෙඩි තබා වෙල්ලස්ස ලෙසින් තෙත්කළ අයගේ උත්සවවලට සහභාගිවීම මොනතරම් නිවට කමක්ද? ඒ ජාතික වීරයින්ට කරන අවමානය? පසුගිය වසරේ වර්ණ භේදය නිසා දරුවන් 26 ක් පිහියෙන් ඇන ඝාතනය කළා. ඒ අතරේ අහිංසක ලාංකික දරුවෙකුත්...