
(අංජුල මහික වීරරත්න ඉන්දියාවේ නවදිල්ලි සිට)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් රාශ්ට්‍රපති භවන්හිදී පැවැත්විණි.
ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාශ්ට්‍රපති භවන්හි දී මෝදි අගමැතිවරයා දිවුරුම් දීමෙන් පසු මෙම හමුව සිදුවිය.
ඉන්දියාවට පැමිණ සිටින රාජ්‍ය නායකයන් නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතීමෙන් පසු විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිස්ටර් බීන් අපේ රට මෝදිගේ කොලණියක් කියලා එහෙම හිතාන නැතිව ඇති මයේ හිතේ
තව කෝටි 875 ක් වෙන්කරවා ගෙන ලෝකය වටේ රවුම් ගහන්න, භාණ්ඩ හා සේවා මිල අහස උසට වැඩි කරලා බදු පිට බදු ගහලා මහජනතාව තලලා පෙලලා එක් රැස් කර ගත් මුදල් වලින් ලෝකය වටේ රවුම් ගහන මේ වගේ අපතයෙක් ලොවෙත් නැතුව ඇති.