(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (6)පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
ජපාන සහ පිලිපීන සංචාරය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කරනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ජනාධිපතිවරයාගේ ජපාන සහ පිලිපීන සංචාරයෙන් රටට අත් වූ වාසි පිළිබඳව මෙහිදී දීර්ඝ විවරණයක් කෙරෙනු ඇතැයි ද ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාවැකි නම් එපා... වහාම ඡන්දයක් තියන්න.
විශේෂ ප්‍රකාශ, කමිටු, සාකච්ඡා, රැස්වීම් පමණයි. ප්‍රයෝජනවත් වැඩක් නම් පේනතෙක් මානයකවත් නැහැ.
සර් වැල් පාලමට අඩිය තිබ්බා විතරයි. තව කපුටු දාන තවතවත් වැඩි කරන්න වෙයි. නැත්නම් අතරමගදි අනපේක්‍ෂිත කපුටු ප්‍රහාරයකට ලක්වෙලා ගැඹුරු හෙලට වැටෙන දිනය ඈතක නෑ...!