
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරය විවෘත කිරීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් ජනපති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙළ අභියස දී පිළිගැනීමෙන් අනතුරුව ජයමංගල ගීත ගායනා කෙරිණි.
අද පෙරවරු 10.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
( ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පිස්සෙක්ව පන්නලා ඒ වෙනුවට තවත් පිස්සෙක් එතැනට දාගෙන එයාගේ ආතල් බලාගෙන බඩගින්නේ ඉන්න ලෝකයේ එකම ජාතිය මේ (අ)මුතු ඇටේ අපිම තමයි...!