
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝගාතුරුව සිටින හිටපු අමාත්‍ය සහ එජාප ප්‍රබලයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසීමට කුරුණෑගල කටුගම්පල නිවසට අද (11) ගියේය.
ජයවික්‍රම මහතා සහ පවුලේ ඥාතීන් සමග සුහඳ කතාබහක නිරත වූ ජනාධිපතිවරයා එම නිවස අසලට රැස්ව සිටි ප්‍රදේශයේ ජනතාව සමඟ ද පිළිසඳරකට එක් විය.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුතණුවන් වන වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක ජයවික්‍රම මහත්වරුද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ බලනවා කියන්නේ ගොට්ට අල්ලන් පස්සෙන් යන එකටද?
"වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්"ට තියන වැඩ ඇත්තට
ඡන්ද කාලයට අයියයි මල්ලියි විරුද්ධ පාක්ෂිකයන්ට ඇඳිරිනීතිය දාපු මැර යුගය යනකොට ගෙනියන්න වෙනවා
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසීමට කුරුණෑගල කටුගම්පල නිවසට අද (11) ගියේය..!!!