(අංජුල මහික වීරරත්න)
රටවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහය දැක්වීමේදී පොදුරාජ්‍ය මණ්ඩලයට වැදගත් කාර්ය භාරයක් පැවරී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවර දී පැවසීය.
ඩිජිටල්කරණය තුළින් පොදු රාජ්‍ය මණ්ඩල සබඳතා ශක්තිමත් කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන් අතර මෙම හමුව පැවැත්විණි.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝානා ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක්වූ අතර සමුළුවට සමගාමීව පැවැත්වූ 'Fireside Chat' වැඩසටහනට මහාචාර්ය වික්‍රමසිංහ මහත්මිය සහභාගී වූවාය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති පොදුරාජ්‍ය මණ්ඩල නායක හමුව අමතයි
sukitha Saturday, 06 May 2023 02:40 PM
රාජාභිශේකය අධ්‍යාපනයට ඩිජිටල් කරණයට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ රටේ මිනිස්සු, ලෝක නායකයෝ සාමාන්‍ය දිනචරියාවෙන් වෙන්වෙලා සැහැල්ලුවෙන් ඉන්නකොට මොහු බරපතල කරගෙන... අපේ අක්කා පොඩිකාලේ අනං මනං කරනකොට අම්ම බනිනවා රට්ටු හිනස්සන්න එපා කියලා...
Nimesh Saturday, 06 May 2023 02:57 PM
ගිය පාර දේශගුණික විපර්යාස සමුලුවකුත් අමතලා, අනිත් රටවල රාජ්‍ය නායකයින්ට ගෙදර වැඩකුත් දුන්නා නේද? කවුරුවත් එක සත පහකට ගණන් ගත්තේ නැහැ.., පිනාගෙන් ඒ මිනිසුන්ට පුදුම කරදරයක් තියෙන්නේ...