
(අංජුල මහික වීරරත්න)
කොළඹ ජනාධිපති නිල නිවසට ඇතුළු වූ අරගලකරුවන් එහි නාන තටාකයට බැස දිය කෙළින අයුරු ද නිල නිවසේ වහලයට නැඟ සැරිසරන අයුරු ද දැකගත හැකිය.
වෙනදා දැඩි රැකවල් සහිතව තිබෙන ජනාධිපති නිල නිවස අද අරගලකරුවන් ගේ සැණකෙළි භූමියක් බවට පත්ව ඇති ඡායාරූප දහස් ගණනින් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට තියෙන තියෙන දේ සොරාගැනීම...!
මාස 03ක් මහපාරේ නිදාගෙන.. බැටන් පාරවල් කාලා... මේ තරම් දුක් වින්දේ අපි ඔක්කොම වෙනුවෙන්. කොල්ලනේ පොඩ්ඩක් විනෝද වෙන්න. හොරුන්ට හොඳ නම් ඔයාලට කොහොමත් අයිතියක් තියෙනවා. එකම දෙයක් කියන්නම්... ඔතැන තියෙන බඩුමුට්ටුවලට හානි කරන්න එපා. අතවත් තියන්න එපා. එහෙම වුණොත් හොරු ඔයාලගේ ගිණුමට දාලා ඔතැනත් සුද්ද කරයි. දන්නවනේ කම්බ හොරුන්ගේ තරම...