(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති ධුරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(1)(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2022 ජූලි 14 දින සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි ද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සභාවට දැනුම් දුන්නේ ය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd