
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.
දේහය තැන්පත් කර තිබූ මතුගම යටදොලවත්තේ නිවසට අද (19) පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් වෙත සාතිශය සංවේගය පළ කළේය.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත්වරුන් ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
Indhika Friday, 19 April 2024 07:26 PM
හොඳ මනුස්සයෙක්. නිවන් සුව ලැබේවා. නමුත්, අවසන් කැමැත්තේ තිබ්බේ දවසක් ඇතුළත අවසන් කටයුතු කරන්න කියලා නේද?
පිටරටවැසියා Friday, 19 April 2024 10:58 PM
ජීවතුන් අතර ඉන්න ඕනෑ මෙතුමා පෙට්ටියේ... පෙට්ටියේ ඉන්න ඕනෑ කට්ටිය ජීවතුන් අතර... සමහරුන් කෙසෙල් ගෙඩියේත් නම ගහලා ආධාර බෙදපු රටේ, කන්න යමක් හොයාගන්න බැරි වෙලාවේ මෙතුමා මිනිස්සුන්ට කොස් හරි බෙදුවා... හැබැයි නම නම් ගැහුවේ නැහැ !!! ගිය තැනක හොඳින්ම ඉන්න....ඔබට නිවන් සුව !!!