(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අටවන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා පාර්ලිමේන්තු සැසිය ඇරඹිණි.
වෙිත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහතාගේ වාසනාවන්ත දිනයක් අද. කාටවත් එය වෙනස් කරන්ඩ බෑ..