(අංජුල මහික වීරරත්න)
ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.
සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට සංවිධානය කළ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය විවෘත කෙරුනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.
ජනාධිපති කාර්යාල අසල පිහිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක පිළිරුව අභියස පඩි පෙළේ අසුන්ගත් ජනාධිපතිවරයා කැරොල් ගී ප්‍රසංගය නැරැඹිය.හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර අමාත්‍යවරු ද ඊට එක් වූහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ජනපති ඩී.එස් ලඟ බිම වාඩි වී කැරොල් ගී අසයි
sena Monday, 19 December 2022 01:44 PM
ලකුණු දාගන්න දඟලනවා... නමුත් වැඩක් නැහැ..
pathirana Monday, 19 December 2022 02:06 PM
රටෙ මෙච්චර ප්‍රශ්න තියෙනවා, මෙ මනුස්සයාට වගෙ වගක් නැහැ, පිට රට මල ගෙවල් මගුල්ගෙවල්වල යනවා, කැරොල් බලනවා, බන කියනවා - එයාට ෆුල් සොමි - අපි විතරයි කට්ට කන්නෙ.
sharm warn Monday, 19 December 2022 02:11 PM
මෙතන කැරොල් කියන්නෙ අරගල කරපු දුක් විදින ජනතාවට ඔච්චමට කියල තේරුනේ කාටද? මට නම් කැරොල් නෙමෙයි මතක් වෙන්නෙ. . " සමනල රෑණයි. . රෑ සඳ පානයි.." සින්දුව
Buddika Monday, 19 December 2022 02:23 PM
පරිස්සමෙන් රනිල් මහත්තයෝ දෙපැත්තෙන් ඉන්න හරීන් ගෙනුයි .මනූෂ ගෙනුයි .ඔබ කිසිවෙකුට ජනවරමක් ඉදිරියේදී නොලැබෙන බව සිහිතබා ගන්න
SanthuMonday, 19 December 2022 04:16 PM
ඒක හරි... කට්ට කෛරාටිකයින්...!
ganegoda Monday, 19 December 2022 02:50 PM
කියන්නේ.. මර්සි කාරයා කියලනේ...
Kumara Monday, 19 December 2022 05:46 PM
ෂෝ දානවා...