
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජපානය ලබා දෙන සහයෝගය පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙහිදී සිය ප්‍රසාදය පළ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ජපානයේ නිල සංචාරයක නිරතව සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි ජනාධිපතිතුමනි... ඔබයි ආසියාවේ මිනිසා
පවු අපේ ජනාධිපති වයසට ගිහින් කියලා හොදට පේනවා...