
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා (António Guterres) අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී අද (22)සිදු විය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටී.
ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා සහ ජනාධිපතිවරයා අතර හමුව සිදුවූයේ එම සැසිවාරයෙන් අනතුරුවයි. මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සුහඳ කතාබහක ද නිරත විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ප්‍රහරය ගැන හොයන්න අන්තර්ජාතික පරීක්ෂණයක් කරන්න කියලා ලෝකෙට ලොක්කා කිවුවා නේද, කිවුවා නේද, කිවුවා නේද? බොරු කියන්න එපා...!
නිකන් කතා කරල හරියන්නෙ නැහැ. කොන්ද කෙලින් තියාගෙන චනල් 4 වගේ නාලිකාව වැනි ත්‍රස්තයන්ට උඩගෙඩි දෙන නාලිකාවකට. හෝ ත්‍රස්තයින්ට පක්ශව බොරු කතා කරන අයට උවමනා විදියට එක්සත් ජාතින්ගෙ සංවිධානය නටන නාඩගම සම්බන්ධව රටෙ ජනතාවගෙ සහ රජයෙ අදි අප්‍රසාදය සහ පිලිකුල පල කලයුතුයි.