
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු කටයුතු සූදානම් කර ඇතැයි එහි සභාපති ආර්.එම්ඒ එල් රත්නායක මහතා ඉරිදාලංකාදීපයට පැවසීය.
ජනාධිපතිවරණය මේ වසර අග ස්ථිරයින්ම පැවැත්විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 1000 ක් දැනටමත් වෙන් කර ඇතැයි පැවසූ සභාපතිවරයා වියදම් අනුව තවත් මුදල් පසුව ලබාගත හැකි වනු ඇතැයිද ප්‍රකාශ කළේය.
මේ අතර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමටද කොමිසම කටයුතු කරමින් සිටී.
ජනාධිපතිවරණය මුලින්ම පවත්වන බවට ජනාධිපතිවරයාද පසුගියදා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඊට නොකැමැත්ත පළකර ඇතැයි වාර්තාවේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඔබතුමා ප්‍රකාශ කරපු එක ඉතාම හොඳයි. නමුත් මේ ජනාධිපතිගේ ප්‍රකාශය කිසි වැදගත්කමකට නැහැනේ...? එයා කවුද? ජනාධිපතිවරණය පවත්වන දිනේ තීරණය කරන්න..?