
(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවිඩ මින් ඉදිරියට කතානායකවරයා මාර්ගයෙන් නිකුත් කෙරෙන බව බව ජනාධිපති කාර්යාලය පවසයි.
එබැවින් කතානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරෙන නිල නිවේදන ලෙස සළකන ලෙසද එම කාර්යාලය දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති කාර්යාලයක කොහේද මෙයා ඉන්නේ..? බොරු කතා මේවා...!
අර ඥාණා අක්කට හුඟක් පෙරනිමිති කියන්න පුළුවන් වුණාට මේක ගැන කියන්න බැරි වුණා නේද?
තේරෙයි, තේරෙයි... කල්යයි... එතකොට ඇදපල්ලා..!
නොදකින් ලැජ්ජයි... මේ වගේ කෙනෙක්වද 69 ලක්ෂයක් 2019 බලයට ගෙනාවේ?
ඔය කාර්යාලය අද තියෙන්නේ තිරිකුණාමලේද? කටුනායකද?
පණිවිඩය ලිඛිතව අස්සන් කරලා දෙන්න.