IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපති කතාව මධ්‍යස්ථයි

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයකු කාලයකට පසු කරන ලද ඉතාම මධ්‍යස්ථ කතාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය රාජාසන කතාවෙන් කළත් අභියෝගය එල්ල වන්නේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය.

රටේම තිබෙන ප්‍රශ්න පිළිබඳව එම රාජාසන කතාවේ අවධානය යොමුකර තිබුණු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේ‍ය

එමෙන්ම මෙය තවත් එක් රාජාසන කතාවක් පමණක් නොවේවි යන්න විශ්වාස කරන බවත් රටේ ප්‍රශ්න විසඳීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධ යෝජනාව කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් හෙතෙම සඳහන් කළේය

ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක්නිර්මාණය වනු ඇති බවත් එහි තනතුරු ගන්නවාද නැද්ද යන්න පිළිබඳව පක්ෂයක් ලෙස තීන්දුවක් ගෙන ඉදිරියේදී ක්‍රියා කරනු ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

 



අදහස් (3)

ජනපති කතාව මධ්‍යස්ථයි

ravin Thursday, 04 August 2022 08:42 AM

ආවඩා ආයුබෝ වේවා...!!! 

:       0       0

sharm warn Thursday, 04 August 2022 10:48 AM

ආ.. මේ එන්නේ දිව දෙකේ කබරයෝ. වැඩි කතා මොටද. මුන්ට ඡන්දේ දෙන්නේ මිනිස්සුනේ. ඔබලගේ තීරන ගැන නැවත හිතන්න. අඩු ගානේ ඊලග ඡන්දෙදී වත් මිනිස්සුන්ව තෝරලා යවන්න මහජන නියෝජිත කමට. මේ වගේ අය තෝරන්නේ නැතිව.

:       1       11

kamal Thursday, 04 August 2022 11:30 AM

මේ දක්වා වැඩ නම් අන්තගාමියි.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1070 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site