IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති ඕස්ට්‍රේලියාවට

(ටී.කේ.ජී.කපිල )

07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ .

මෙම සමුළුව එළඹෙන 09 සිට 10 දින දක්වා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වීමට නියමිතය .

ඉන්දීය පදනම සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනාව අනුව ජනාධිපතිවරයා එසේ පිටත්ව ගොස් තිබුණි .

 

 



අදහස් (11)

ජනපති ඕස්ට්‍රේලියාවට

Akila Thursday, 08 February 2024 07:10 AM

කල දුටුකල වල ඉසගැනීම , රනිල් තමයි හොඳටම කරන්නේ

:       2       13

Chandima Thursday, 08 February 2024 07:11 AM

මිනිස්සුන්ට හාල් සේරු විස්සක් දීලා මෙයා හාල් ටොන් විස්සක සල්ලි වියදම් කරනවා

:       3       17

ලුම්බිණි Thursday, 08 February 2024 09:22 AM

ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ - සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ.

:       4       20

පිටරටවැසියා Thursday, 08 February 2024 09:33 AM

අනේ වාසනාවන්, අපි තව ඩොලර් ටිකක් වැඩිපුර එවන්නම් ඊළඟ ට්‍රිප් එකටත් එක්ක. බිරිඳත් එක්කගෙනද ගියේ ?

:       3       21

රංබොඩ Thursday, 08 February 2024 09:37 AM

ප්‍රවාහන ඇමති.

:       1       9

thushara Thursday, 08 February 2024 09:44 AM

කාලා බීලා විනෝද වෙලා එන්න. සාගලත් එක්ක යන්න. අපේ සල්ලිනේ

:       3       15

වීර Thursday, 08 February 2024 09:55 AM

අපි දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි නිකරුනේ නාස්ති කරනවා. කාලකන්නි... අර නැවෙන් හම්බවෙන්න තිබ්බ වන්දිය ඇමරිකානු ඩොලර් බිලියන ගාණකට වෙන දෙයක් නෑ

:       3       16

අරවින්ද මොනරවිල Thursday, 08 February 2024 09:59 AM

සත ප්‍රයෝජනයක් නැති ජනාධිපතිවරයෙක් මෙයා, තුන් වේලෙන් එක වේලක්වත් කන්න නැති මිනිසුන්ට, ලෙඩ්ඩුන්ගේ බෙහෙත් පෙත්තට, ලමයින්ගේ පාසැල් උපකරණ වලට බදු ගහමින් ඒ සල්ලි රට සවාරි ගසමින් නාස්ති කරනවා. කිසිම අනුකම්පාවක් හෘද සාක්ෂියයක් නැති මෘගයෙක් වගේ. ඊළග ආණ්ඩුවෙන් මේ ගැන හොයන්න කොමිසමක් පත් කල යුතුයි. එහෙම හොයලා වැරදි කරුවෙක් උනොත් අනිවාර්යයෙන් දඩුවම් කල යුතුයි.

:       3       18

පිටිගල මිලානෝ Thursday, 08 February 2024 10:30 AM

සාගල එක්ක රවුම් ගගහා ඉන්න එක තමයි මෙයාගේ ලොකුම රාජකාරිය….. මෙහෙමත් මිනිහෙක්…..

:       2       16

Chandima Thursday, 08 February 2024 12:11 PM

තවම බැරි උනාද නෝනට ජොබ් එකක් හොයාගන්න ?

:       0       5

Lal Thursday, 08 February 2024 01:06 PM

විශිෂ්ටයි ගරු රනිල් ජනාධිපති තුමනි ත්‍රස්තවාදීන්ට අවස්ථාව නොදී නැවතත් රටේ ජනපති වේවා ...!!!!!

:       12       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site