
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුවනින් ගොස් ප්‍රදේශ කිහිපයක ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කළේය.
රුවන්වැල්ලේ පැවති ජනහමු කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව නැවත කොළඹ බලා එන අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙලෙස ගංවතුර උවදුරු පැවැති ප්‍රදේශ හරහා ගමන් කළේය.
ජනාධිපතිවරයා කඩුවෙල, රුවන්වැල්ල, ඉංගිරිය, බුලත්සිංහල, බදුරලිය, නෙළුව, අගලවත්ත, මතුගම, බණ්ඩාරගම ප්‍රදේශවල ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කළේය.


2025 දෙසැම්බර් මස 18
510
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති උඩින් ගිහින් ආපදා නිරීක්ෂණය කරයි
රංබොඩ Tuesday, 04 June 2024 07:56 PM
බිමින් ගියොත් මඩ වතුර ගෑවෙනවනෙ. ඒකයි
ඊබ්‍රහීම් රයිසි Tuesday, 04 June 2024 08:01 PM
සුභ ගමන්. හැකි ඉක්මනින් නැවත හමුවෙමු !!!
Bandula Tuesday, 04 June 2024 09:48 PM
උඩින් යන්නේ බලාගෙනයි මයි දෙයියො.
kotiya Wednesday, 05 June 2024 04:45 AM
ආ.. මේ... රුවන්වැල්ලේට ගිහින් ආයි එනකොට ගුවන් හමුදාවේ අය පෙන්නලා"සර් , අර හරිය යට වෙලා"කියලා....
Pradeep Kumara Wednesday, 05 June 2024 12:22 PM
එයාලා කොහොමත් යන්නෙ උඩින්නේ
ගමේ එකාලා Wednesday, 05 June 2024 04:26 PM
දේශපාලුවන් ජනතාව අන්දවන ඇන්දිල්ලේ හැටියට බිමින් යන්නත් බය ඇති...!