(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයෙන් මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වේ.
ජනාධිපතිවරයා "හවුල් සෞභාග්‍ය සඳහා ජලය" යන තේමාව යටතේ මැයි 20 වැනි දින ඉහළ පෙළේ සංසදයේදී ප්‍රකාශයක් සිදු කරනු ඇති අතර, ජනාධිපති විඩෝඩෝ සහ තවත් ද්විපාර්ශ්වික රැස්වීම් කිහිපයකට සහභාගී වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ලෝකේ තියන සමුළු ගැන මෙයාට කියන්නේ.. ලෝකේ වටේ රවුම් ගහලා ඉන්න එක විතරයි කරන්නේ...
නැතුව අපපයක් මඟ අරින්න යන ගමනක් එහෙම නෙවෙයි නේ...
ඒත් මොකද කියල බැලුව ටික දවසකින් පිටරට ගියේ නැත්තේ. යන්න යන්න ගිහින් බලන්න එහේ මොකද වෙන්නේ කියල..
ඉන්දුනීසියානු ජනාධිපතිගේ ආරාධනාව කියල මෙයා නේ කියන්නේ. මෙහම කියාගන තමයි මේ දක්වා ලෝක වටේ විනෝද චාරිකා කලෙත්. නමුත් රටට කිසිම ප්‍රතිලාභයක් නැහැ.
ඔහොම යමු. පිනට ලැබුණු ජනාධිපතිකමනේ,තව ටික කාලයයි ?
ජනාධිපති පුටුවේම ඉඳලා පස්ස කසනවා වගේ ඇති... ඒකයි යන්න ඇත්තේ?