(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota) මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් සිදුව ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී සහ පාර්ලිමේන්තු ආංශීක අධීක්ෂණ කාරක සභා වල තරුණ සහභාගීත්වය ඉහල නංවා ගැනීමේ දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා එහිදී අසුසා කුබෝටා මහත්මියට පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුබෝටා කියපුවාම මට හිතුණේ වොක්ස්වැගන් වෙනුවට කුබෝටා හදන්න වුවමනාවත්ද කියලා... ?